gossiplanka alexa ශ්‍රී ලංකාවේ 9 වන කොරෝනා ආසාධිතව මියගිය කාන්තාව රෝගීවී මසක් පමණ නිවසේ රැඳී ඉදලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ 9 වන කොරෝනා ආසාධිතව මියගිය කාන්තාව රෝගීවී මසක් පමණ නිවසේ රැඳී ඉදලා

ව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් අද (05) මියගියා.

මෙරටින් කොරෝනා ආසාධිතව සිදුවූ 09 වන මරණය ලෙසයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත්තේ.

එම කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම කාන්තාව ඇසුරු කළ 15 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව මාසයක් පමණ කාලයක් අසනීප වී නිවසේ රැඳී සිට ඇති බව මේ වන විට වාර්තා වනවා.

ඊයේ (04) රාත්‍රී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙනුයි එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇති කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu