Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් අද (05) මියගියා.

මෙරටින් කොරෝනා ආසාධිතව සිදුවූ 09 වන මරණය ලෙසයි වාර්තා වන්නේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත්තේ.

එම කාන්තාව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම කාන්තාව ඇසුරු කළ 15 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව මාසයක් පමණ කාලයක් අසනීප වී නිවසේ රැඳී සිට ඇති බව මේ වන විට වාර්තා වනවා.

ඊයේ (04) රාත්‍රී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙනුයි එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇති කර ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page