gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය සමාජය පුරා පැතිරී යාමේ දැඩි අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය සමාජය පුරා පැතිරී යාමේ දැඩි අවධානමක්

ද (05) දිනයේදී කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වූ ආසාධිතයන් ඇසුරු කළ 138 දෙනෙක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අතුරින් 29 දෙනෙක් රාජගිරියෙන් ද තවත් 27 දෙනෙක් කොළොන්නාව ඒ අතර වන බවයි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මේ අතර සමාජය තුල සිටින පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය පෙන්නුම් නොකිරීම හේතුවෙන් වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ඒ හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම සමාජ දුරස්ථව බව පවත්වාගෙන යාම අතිශය වැදගත් බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරිය කියා සිටින්නේ මේ වන විට කොරෝනා වෛරසය ආසාධනයව වූ රෝගීන් සියයට 50කට ආසන්නව ප්‍රමාණයකට රෝග ලක්ෂණ නොපෙන්වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, මේ වෛරසය මිනිසෙක්ගෙන් තවත් මිනිසෙක් වෙත බෝ වෙන රෝගයක් බව රටේ සියලු ජනතාව මතක තබා ගත යුතුයි. ඒ නිසා රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමේදී මහජනතාව සමාජ දුරස්ථභාව පවත්වාගෙන යන්නේ ඒ වගේම තමන්ගේ දෑත් නිරන්තරයෙන් පිරිසිඳුව තබා ගන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu