gossiplanka alexa ඉදිරි පැය 24 තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි පැය 24 තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම්

කුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට ඉදිරි පැය 24 තුලදී මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වැසි තත්වයක් අපේක්ෂා කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගත වූ පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනය ගලිගමුව ප්‍රදේශයට ලැබී තිබුණු අතර එය මිලිමීටර් 212ක් ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට ඇතිව තිබෙන අඩු පීඩන තත්ත්වය හටගෙන ඇති බවත් එම අඩුපිඩන තත්වය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු ධීවර කටයුතු වලින් වලකින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ වන විට දිවයින වටා පවතින කාලගුණ නවතම තත්වය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරුපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu