gossiplanka alexa දිවා රාත්‍රී ඩේටා දෙන ක්‍රමය නවත්වන්න - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවා රාත්‍රී ඩේටා දෙන ක්‍රමය නවත්වන්න - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

පවතින තත්වය යටතේ නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරි කටයුතු කිරීමට බොහෝ දෙනෙකුහට සිදු වීම හේතුවෙන් ඒ වෙනුවෙන් අධික පිරිවැයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන පිරිස් වෙත වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සොයා බලා සහනයක් ලෙසයි.

එම සංගමය රජයට යෝජනා කර ඇත්තේ අන්තර්ජාල පහසුකම් මිල අධික වීම, දිවා රාත්‍රී වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීම හේතුවෙන් මේ දිනවල බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

දැනට පවතින ක්‍රමය අහෝසි කර මුළු දිනය පුරා භාවිත කළ හැකිවන ලෙස අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu