gossiplanka alexa ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකුට ඉතාලියේ දී කොරෝනා වෛරසය වැළඳේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකුට ඉතාලියේ දී කොරෝනා වෛරසය වැළඳේ

තාලියේ රැකියාවේ නිරතව සිටි මෙරට මාධ්‍යවේදියෙක් වූ ඉඳුනිල් කැලුම් හට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා.

රැකියා සිදු කරන ස්ථානයේ ඉතාලි ජාතික නීතිවේදී කාන්තාවකට වෛරසය වැළඳී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඇය නිසි ලෙස ප්‍රතිකාර වලට යොමු නොවීම හේතුවෙන් ඔහුට වෛරසය ආසාධනය වී ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අංශ මෙම මාධ්‍යවේදියාට සහ ඔහු ළඟින් ඇසුරු කළ පිරිස් නිරෝධායනය වීමටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මේ වන විට අදාළ සේවා ස්ථානයේ සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

ඔහු එරට වෙනත් රැකියාවක් සිදු කළ නමුත් තම වෘත්තිමය වගකීම අමතක නොකර අතර කොරෝනා සම්බන්ධයෙන් සියලු තොරතුරු මෙරට මාධ්‍ය වෙත ලබා දීමට ඔහු කටයුතු කර තිබුණා.

මාතර රාහුල විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2007 වසරේදී TNL ආයතනයෙන් මාධ්‍ය ජීවතේ පළමු පියවර තබන අතර පසුව 2018 වසරේ දී වෙනත් රැකියාවක් සඳහා ඉතාලිය බලා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu