gossiplanka alexa කොරෝනා වෛරසය පුරුෂයන්ට පමණක් වැළඳීමට හේතුව මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය පුරුෂයන්ට පමණක් වැළඳීමට හේතුව මෙන්න

ව කොරෝනා වෛරසය ආසාධනය වීමේ දී කාන්තාවන්ට වඩා පුරුෂයන්ට සංකුලතා ඇති වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බව නව අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.

යුරෝපා විශේෂඥයින් පිරිසක් සිදු කළ අධ්‍යනයකදී මේ බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ වෛරසයේ ක්‍රියාකාරී බව වේගවත් කරන එන්සයිම පුරුෂයන්ගේ රුධිරයේ වැඩි සාන්ද්‍රනයකින් ඇති බවයි.

මෙම එන්සයිමය ACE 2 ලෙස හඳුනාගෙන ඇති මෙම වෛද්‍ය කණ්ඩායම හෘදය සහ වකුගඩු ඇතුළු අවයව ආශ්‍රිතව ඇති බවයි පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu