gossiplanka alexa සහරාන් හසීම් දෙවන ප්‍රහාරයකුත් සැලසුම් කරලා? - සවිස්තර තොරතුරු මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරාන් හසීම් දෙවන ප්‍රහාරයකුත් සැලසුම් කරලා? - සවිස්තර තොරතුරු මෙන්න

හරාන් හසීම්ගේ කණ්ඩායමේ දෙවන ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙම කණ්ඩායම පාස්කු ප්‍රහාරය සඳහා මාලදිවයිනේ සිටින IS කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව පරීක්ෂණ කටයුතු CID විසින් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් සිදු කිරීමෙන් අනතුරුව එම පිරිසට මෙරට රැකවරණය ලබාදී මෙරට තුළදී අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගනිමටයි.

මේ වන විට අනාවරණය වී ඇත්තේ සහරාන් සහ මෙම මාලදිවයින් අන්තවාදීන් කණ්ඩායම 2017 වසරේ දී එකිනෙකට හමුවී යළිත් මෙරටට පැමිණ ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu