gossiplanka alexa පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඩඩ්ලිගේ අරලිය සහල් මෝලට පනී - Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඩඩ්ලිගේ අරලිය සහල් මෝලට පනී - Video

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් සඳහා අද (24) සහ හෙට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන කියා සිටියේ මෙම වැඩපිළිවෙල සෙසු ප්‍රදේශ සඳහා ද ක්‍රියාත්මක කරන බවයි.

රජය සතු වී තොග සහල් බවට පත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරිය කියා සිටියේ.

මේ අතර ඊයේ දිනයේ පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ, සුළු පරිමාණ සහ මාධ්‍ය පරිමාණ සහල් මෝල් පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ පවතින සහල් හිගය පිළිබඳ පරික්ෂා කිරීම සඳහායි.

මේ අතර ඊයේ දිනයේ ඩඩ්ලි සිරිසේනට හිමි අරලිය සහල් මොළ වෙත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු වී පරික්ෂා කිරීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

එහිදී ඔහු කියා සිටින්නේ පොළොන්නරුවේ ජීවනාලිය වන මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම පිළිබඳව තරයේ හෙළා දකින බවයි.

<
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu