Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් ගණන 915 දක්වා අද (14) වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ දී නව ආසාධිතයන් 26 ක් දෙනෙක් තහවුරු කරගෙන ඇති අතර එම ආසාධිතයන් සියල්ල වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මේ වන විට කොරෝනා ආසාධිත නාවික හමුදාව සෙබළුන් සංඛ්‍යාව 480 කි.

ආසාධිතයන් 524 දෙනෙක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳුණු බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 105ක් ලෙසයි වාර්තා වන්නේ.

වෛරසය වැළඳී පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 382කි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page