gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 900 සීමාව පනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 900 සීමාව පනී

මෙරටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් ගණන 915 දක්වා අද (14) වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ දී නව ආසාධිතයන් 26 ක් දෙනෙක් තහවුරු කරගෙන ඇති අතර එම ආසාධිතයන් සියල්ල වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මේ වන විට කොරෝනා ආසාධිත නාවික හමුදාව සෙබළුන් සංඛ්‍යාව 480 කි.

ආසාධිතයන් 524 දෙනෙක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳුණු බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 105ක් ලෙසයි වාර්තා වන්නේ.

වෛරසය වැළඳී පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 382කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu