gossiplanka alexa සජිත්ගෙන් ඡායා කැබිනෙට්ටුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගෙන් ඡායා කැබිනෙට්ටුවක්

ජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු පිළිබඳව විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනෙට්ටුව මුලික කාර්ය වනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර එම සාකච්ඡාවට අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමනායක, ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෑම අමාත්‍යංශයකම ඡායා ඇමතිවරයෙක් පත් කර ඇති අතර පත් කර ඇති එම ඇමතිවරුන් අදාළ අමාත්‍යංශයේ සිදුවන සියලු කරුණ සොයා බලා අදහස් දැක්වීම සහ ඇතිවන ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සිදු කළ යුතු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu