gossiplanka alexa සංචාරක හෝටල් දෙකක සිටි 86 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සංචාරක හෝටල් දෙකක සිටි 86 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කරයි

යුරෝපය සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි වස්කඩුව සහ වාද්දුව සංචාරක හෝටල් දෙකක මුදල් ගෙවා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 86 දෙනෙක් අද (14) PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ කියා සිටියේ ඔවුන් පසුගිය 4 වනදා නිරෝධායනය ආරම්භ කර ලබන 18 වනදා දක්වා නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

මෙම කරන සියලු පරීක්ෂණවල වාර්තා හෙට (15) වනදා ලැබීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu