Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

යුරෝපය සහ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි වස්කඩුව සහ වාද්දුව සංචාරක හෝටල් දෙකක මුදල් ගෙවා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 86 දෙනෙක් අද (14) PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ කියා සිටියේ ඔවුන් පසුගිය 4 වනදා නිරෝධායනය ආරම්භ කර ලබන 18 වනදා දක්වා නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

මෙම කරන සියලු පරීක්ෂණවල වාර්තා හෙට (15) වනදා ලැබීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page