gossiplanka alexa අළුත් අවුරුදු නැකැත් සීට්‍ටු නැහැ, රාජ්‍ය වෙසක් උත්සවයත් අවලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත් අවුරුදු නැකැත් සීට්‍ටු නැහැ, රාජ්‍ය වෙසක් උත්සවයත් අවලංගුයි

gossip lanka about new year festival
මෙවර සිංහල අවුරුදු නැකැත් සීට්‍ටුව පසුගිය දෙවැන්දා ජනාධිපතිවරයාට භාර දීමට තිබූ නමුත් පවතින තත්ත්වය මත එය කිරීමට නොහැකි වූ බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. මෙසේ නැකැත් සීට්‍ටුව රාජ්‍ය නායකයාට ලබා දීම කළ නොහැකි වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඔහු සඳහන් කරනවා. 

එසේම පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට ද තීරණය කර තිබෙනවා. ලේකම්වරයා සඳහන් කළේ වෙසක් උත්සවය නිමිත්තෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජා තම තම නිවෙස්වල සිටම සිදු කරන ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලාසිටින බවයි. එසේ පවත්වන පූජා කටයුතුවලට නිවසේ සිටින පුද්ගලයින් හැර බාහිර පුද්ගලයින් සම්බන්ධකර නොගන්නා ලෙසත් ලේකම්වරයා ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu