gossiplanka alexa ලබන සතියේ ඇඳිරි නීතිය ලිහිල්වන ලකුණු ? ජනාධිපතිවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන සතියේ ඇඳිරි නීතිය ලිහිල්වන ලකුණු ? ජනාධිපතිවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

gossip news
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ ශ‍්‍රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.  සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටින්නේ ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ නැවත රටතුල ආයතන සක‍්‍රිය කිරීම සම්බන්ධයෙන්  ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ විද්‍යානුකූල නිර්දේශයක් මත තීරණයක් ගනු ඇති බවයි. 

එළඹෙන සතිය පමණ වන විටජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය ඉතාමත් සැලකිල්ලට ගනිමින් සියළු තීරන ගනු ඇති බවත් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම, ආර්ථිකය රැක ගැනීමට මෙන්ම කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරගැනීම ද එකසේ වැදගත් කටයුතු වන වන බවත් ඇමතිවරිය පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu