gossiplanka alexa කොරෝනා වෛරසයේ නිජබිම වූ වුහාන් වෛරසයෙන් නිදහස් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ නිජබිම වූ වුහාන් වෛරසයෙන් නිදහස් වෙයි

ලෝකයම අඩපණ කරමින් දිනෙන් දින ව්‍යාප්තව වන කොරෝනා වෛරසය සිය නිජ භූමිය ලෙස සැලකුණු චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් සම්පුර්ණයෙන්ම නිදහස්ව ඇති බව වාර්තා වනවා.

වුහාන් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මේ වන විට කොරෝනා රෝගය වැළඳුණු කිසිඳු රෝගියෙක් වාර්තා නොවන බවයි.


චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ බරපතල තත්වයේ පසුවූ අවසන් රෝගියා ද පුර්ණ සුවය ලබා පිටව ගිය බවයි.

මේ වන විට වුහාන් ප්‍රාන්තයේ අද වන විට කිසිඳු නව කොරෝනා ආසාධිතයින් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති අතර සමස්ථ චීනය පුරා මුළු රෝගීන් රෝගීන් 82816ක් ලෙසයි වාර්තා වන්නේ.

වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව අතුරින් 56% ක් වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 46452කි.

වෛරසය ආරම්භ වී දින 76කින් සම්පුර්ණයෙන්ම ප්‍රාන්තය වසා දැමීමට සිදුවුණා.

මේ අතර ඉන්දියාවේ රෝගීන් 1990 ක් වාර්තා වූ අතර එය දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලෙසයි වාර්තා වුයේ.

ඒ අනුව අද වන විට ඉන්දියාවේ වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 26496ක් ලෙසයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ කොරෝනා සාම්පල් පරික්ෂා හය ලක්ෂ 25309ක් සිදු කර ඇති බවයි ඉන්දීය වෛද්‍ය පර්යේෂණ සභාව පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu