gossiplanka alexa සීමා ලිහිල් කරන්න එපා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීමා ලිහිල් කරන්න එපා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි

ට තුළ අද වන විට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වර්තමාන තත්වය කඩිනමින් සමාලෝචනයක යෙදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමය යුද හමුදාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ වැලිසර නාවික හමුදා කඳවුර තුලින් ආසාධිතයින් හමුවීම ආරම්භ වීම සහ මෙතෙක් අවධානම අඩුවෙන් පැවැති දිස්ත්‍රික්කවලින් ද ආසාධිතයින් සොයාගෙන ඇති බවයි.

කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල රෝගය තහවුරු කරගත් නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන් සම්බන්ධ වූ පවුල් සාමාජිකයින් පවා රෝගය වැළඳී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම සංගමය පෙන්වා දෙන්නේ සමාජ දුරස්ථකරණය සහ තවත් රෝගය පාලනය කරන තෙක් අඛණ්ඩ පවත්වාගෙන යන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu