gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 588 දක්වා ඉහළට - නාවික හමුදාවේ පමණක් ආසාධිත ගණන 180ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 588 දක්වා ඉහළට - නාවික හමුදාවේ පමණක් ආසාධිත ගණන 180ක්

මෙරටින් හමුවූ නව කොරෝනා ආසාධිතයන් ගණන 588 දක්වා ඊයේ (27) මධ්‍යම රාත්‍රිය වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව රෝගීන් 65 දෙනෙක් වාර්තා වූ අතර එය දිනයක් තුලදී ශ්‍රී ලංකාවෙන් හමුවූ වැඩිම රෝගීන් ගණන ලෙසයි සැලකෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඊයේ දිනයේ සවස 6 වන විට වාර්තා වූ රෝගීන් අතුරින් 44ක් නාවික හමුදා සෙබළුන් බවයි.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළුන් 180 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් සෙබළුන් 112කට කඳවුර තුලදී සහ 68 දෙනෙක්ට කඳවුරින් පිටදී වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.

වෛරසය ආසාධනය වී ඊයේ දින වන විට පුර්ණ සුවය ලැබූ ගණන 126ක් වන අතර රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 455ක් බවයි සඳහන් වන්නේ.

වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා වෛරසය වැළඳී ඇතිබව තහවුරු නොකරගත් රෝගීන් ගණන 295කි.

මේ දක්වා මෙරටින් වෛරසය ආසාධනය වී වාර්තා වී ඇති මරණ 7ක් ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu