gossiplanka alexa නාවික හමුදාවේ සෙබළුන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් අනතුරට ලක්වේ - අනතුරින් පස් දෙනෙක් තුවාල ලබයි - දෙදෙනෙක්ට බරපතලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික හමුදාවේ සෙබළුන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් අනතුරට ලක්වේ - අනතුරින් පස් දෙනෙක් තුවාල ලබයි - දෙදෙනෙක්ට බරපතලයි

නාවික හමුදාවේ සෙබළුන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් අද (28) අළුයම ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - රන්දොඹේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථය මාර්ගය මාර්ගයෙන් ඉවතට පැන තාප්පය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් නාවික හමුදාවේ සෙබළුන් 5 දෙනෙක් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා,

රෝහලට ඇතුලත් කළ සෙබළුන් දෙදෙන්ක්ගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මෙම සෙබළුන් හමුදා මුලස්ථානය කරා පැමිණමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu