gossiplanka alexa නාවලපිටිය නගරය සම්පුර්ණයෙන්ම වසා දැමේ - පවුල් 8ක් නිරෝධායනයටත් යොමු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවලපිටිය නගරය සම්පුර්ණයෙන්ම වසා දැමේ - පවුල් 8ක් නිරෝධායනයටත් යොමු කෙරේ

නාවලපිටිය නගර මීට සුළු මොහොතකට පෙර සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එම ප්‍රදේශයට පැමිණි සෙබළුන් දෙදෙනෙක්ට කොරෝනා ආසාධිත බව තහවුරු වීමත් සමඟයි.

එම සෙබළුන් දෙදෙනා මේ වන විට නැවත නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් දෙකිද අලුත්ගම, ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගම්මාන දෙකක පවුල් 8ක පුද්ගලයින් 34 දෙනෙක් මිහින්තලයේ සහ වව්නියාව පම්පෙයිමඩු නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර තිබෙනවා.

මිට අමතරව ගම්මාන දෙකේ තවත් පවුල් 13ක පුද්ගලයන් 40 ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu