gossiplanka alexa අසාධ්‍ය තත්වයේ ඉන්න බව කියූ කොරියානු නායකයා අප්‍රේල් 27 අත්සනින් යුතු සුබපැතුමක් නිකුත් කරලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාධ්‍ය තත්වයේ ඉන්න බව කියූ කොරියානු නායකයා අප්‍රේල් 27 අත්සනින් යුතු සුබපැතුමක් නිකුත් කරලා

තුරු කොරියානු නායක කිම් ජෝන් උන් සැඟවී සිටින ස්ථානය තම රට දන්නා බව දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිට ඇත්තේ තම රජය උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

"කිම් ජෝන් උන්ට කිසිඳු අසනීපයක් නැහැ. කොරෝනා රෝගය නිසා ඔහු සැඟ වෙලා ඉන්නේ." බවයි එම අමාත්‍යවරයා කියා සිටින්නේ.

කෙසේ වෙතත් අප්‍රේල් 15 වනදා සිට උතුරු කොරියානු නායකයාගේ සීයාගේ උපන්දින සැමරුමෙන් පසු උතුරු කොරියාවේ පැවැති උත්සව කිහිපයකට කිම් ජෝන් උන් සහභාගී නොසිටීම හේතුවෙන් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

මේ අතර උතුරු කොරියානු නායකයා අප්‍රේල් 27 වන දින දකුණු අප්‍රිකා නිදහස් උත්සවය වෙනුවෙන් ඔහුගේ අත්සනින් යුතුව  සුබ පැතුමක් නිකුත් කර තිබෙන බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu