gossiplanka alexa කොරෝනා වෛරසය කෝටි 100කට අධික පුද්ගලයන් වෙත වැළඳීමේ අවධානමක් - අලුත්ම වාර්තාවකින් ලෝකයම හෙල්ලෙන කතාවක් එළියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය කෝටි 100කට අධික පුද්ගලයන් වෙත වැළඳීමේ අවධානමක් - අලුත්ම වාර්තාවකින් ලෝකයම හෙල්ලෙන කතාවක් එළියට

මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ගණන සංඛ්‍යාව දෙලක්ෂ දොළොස් දහස් පන්සීයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාධිත සංඛ්‍යාව මිලියන 3 ක් ලෙසයි වාර්තා වන්නේ.

කොරෝනා රෝගයෙන් වැඩිම බලපෑම අමෙරිකාව වෙත එල්ල වෙමින් පවතිනවා.

අමෙරිකාවෙන් අද වන විට කොරෝනා සමස්ථ ආසාධිතයින් ගණන මිලියන දක්වා වැඩි වී ඇති අතර මරණ සංඛ්‍යාව 56803 ලෙසයි වාර්තා වන්නේ.

යුරෝපා රාජ්‍යයන්හි වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති ඉතාලිය ලක්ෂ දෙකක ආසාධිත පිරිසක් වාර්තා වන අතර 26977ක් මරණ සංඛ්‍යාවක් එරටින් වාර්තා වනවා.

අද වන විට රුසියාවෙන් නව වෛරස ආසාධිතයන් 6411ක් හමුවී තිබෙනවා.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන 93558 ක් ලෙස සඳහන් වන අතර රුසියාවෙන් වාර්තා වන අතර 867 ලෙසයි සඳහන් වන්නේ.

මේ අතර මැලේසියාවේ සෞඛ්‍ය අංශ විසින් නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සඳහා දඩයක් නියම කර තිබෙනවා.

ඒ පිරිසක් සමඟ එක්ව ආහාර ගැනීම හේතුවෙන්.

මේ අතර ඉන්දියාවේ මුම්බායි නගරයේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් හට කොරෝනා වැළඳී මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ සමඟ එරට පොලීසිය වයස අවුරුදු 55ට වැඩි සියලුම පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇත්තේ නිවෙස්වලට වී සිටින ලෙසයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ගළවා ගැනීමේ කමිටුව නම් සංවිධානයක් විසින් අද (28) දිනයේ නිකුත් කළ නිවේදනයක් තුලින් සඳහන් වන්නේ ලොව පුරා කෝටි 100කට අධික පුද්ගලයන් වෙත කොරෝනා වෛරසය වැළඳීමේ අවධානමක් පවතින බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් රටවල සෞඛ්‍ය පහසුකම් කිසිඳු ලෙසක ප්‍රමාණවත් නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu