gossiplanka alexa කොරෝනා ආසාධිත හමුදා සෙබලෙක් හමුවීමෙන් පසු සිදුව කඳවුරකුත් හුදකලා කිරීමට පියවර ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාධිත හමුදා සෙබලෙක් හමුවීමෙන් පසු සිදුව කඳවුරකුත් හුදකලා කිරීමට පියවර ගනී

සීදුව විශේෂ බලකා හමුදා කඳවුර නිරෝධායනට ලක් කිරීමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.

ඒ එම කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබලෙක්හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ.


අදාළ සෙබලාගේ බිරිඳ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිලධාරිනියක් බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

එම නිලධාරිනියගේ ද PCR පරීක්ෂණ ලක් කිරීමට නියමිත අතර පරීක්ෂණ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතයි.

ඒ අනුව එම කඳවුරේ 150 ක සෙබළුන් පිරිසක් නිරෝධායනය කිරීමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu