gossiplanka alexa නාවික හමුදා සාමාජිකයින් 95කට කොරෝනා, ත්‍රිවිධ හමුදාවේ සියළු නිවාඩු අවලංගු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාවික හමුදා සාමාජිකයින් 95කට කොරෝනා, ත්‍රිවිධ හමුදාවේ සියළු නිවාඩු අවලංගු කෙරේ

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මේ වන විට වැලිසර නාවික හමුදාවේ නිලධාරීන් 95 දෙනෙක් කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි. 

වැලිසර හමුදා කඳවුරෙන් නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින 27 දෙනෙකු සහ නාවික හමුදා කඳවුර තුල සිටින නිලධාරීන් 68 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.


එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ  නිවාඩු සහ කෙටි නිවාඩු  අවලංගු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දැනට නිවාඩු මත සිටින නීලධාරින් සහ සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව  ද එම නිවේදනයේ දැක්වෙනවා.
 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu