gossiplanka alexa ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා අරලියගහ මන්දිරයට කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා අරලියගහ මන්දිරයට කැඳවයි

ණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ලබන සඳුදා (5) උදෑසන 10.00ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පසුගියදා දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලීම් කර ඇති අවස්ථාවක මෙලෙස හදිසි ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් වාර්තා නැහැ.

කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී ද පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu