gossiplanka alexa හෙට රාත්‍රී 8 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා රට පුරා ඇඳිරි නීතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට රාත්‍රී 8 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා රට පුරා ඇඳිරි නීතිය

කොළඹ, පුත්තලම, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා එනම් ලබන 4 වැනිදා දක්වා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (30) උදෑසන 5ට යළි ඇඳිරි නිතිය ඉවත් කෙරෙන අතර හෙට රාත්‍රී 8ට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

ඒ අනුව නිවසින් බැහැරට යන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 7 හෝ 8 ඇති අය පමණක් පිටත්ව යන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu