gossiplanka alexa දින 60කට අමරිකාවේ ග්‍රීන් කාඩ් අයදුම්පත් කිරීම අත්හිටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින 60කට අමරිකාවේ ග්‍රීන් කාඩ් අයදුම්පත් කිරීම අත්හිටුවයි

මෙරිකාව කොරෝනා වෛරසය හමුවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධය හමුවේ අමෙරිකානු ජනතාවගේ රැකියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ග්‍රීන් කාඩ් ස්ථිර පදිංචිය දින 60කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ධවල මන්දිරය පවසන්නේ දින 60ක් පසු ඒ සම්බන්ධයෙන් සලකා බලන බවයි.

කෙසේ වෙතත් මෙම නියෝගය ස්ථිර පදිංචිය සඳහා පමණක් බලපැවැත්වෙන අතර එය සංචාර සඳහා පැමිණෙන පිරිස් වලට අදාළ නොවන බවයි ධවල මන්දිරය පවසන්නේ.

ග්‍රීන් කාඩ් ලක්ෂ 10ක් පමණ වසරකදී නිකුත් කරන අතර එයින් අමෙරිකාවේ ස්ථිර පදිංචිය සහ රැකියා අවස්ථා ද හිමි වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu