gossiplanka alexa කොරෝනා හැදුණු ගුවන් නියමුවා නීල මහා සටන නැරඹීමට ගිය අයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා හැදුණු ගුවන් නියමුවා නීල මහා සටන නැරඹීමට ගිය අයෙක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද සොයා ගනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ඔහු සමඟ සිටි කණ්ඩායමේ සියලු දෙනා නිරෝධායනයට ලක් කළ බවයි.

කෙසේ වෙතත් මෙසේ කොරෝනා ආසාදනයට ලක් වූ ගුවන් නියමුව පසුගිය දා පැවති කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ද ගොස් ඇති බවට වාර්තා පළ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu