![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඩුබායි රාජ්‍යයට අයත් ‘ෆ්ලයිඩුබායි’ (flydubai) ගුවන් සේවයට සම්බන්ධ වීමට බොහෝ කාලයකට පෙර සිටම, ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තමා සතුව තිබූ …
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද සොයා ගනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ඔහු සමඟ සිටි කණ්ඩායමේ සියලු දෙනා නිරෝධායනයට ලක් කළ බවයි.