gossiplanka alexa අප්‍රේල් 20වන දා තෙක් සියළුම පාසැල් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අප්‍රේල් 20වන දා තෙක් සියළුම පාසැල් වසා දැමේ

කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් සිසුන් සහ දෙමව්පියන් අතර ඇතිවී තිබෙන බිය ජනක තත්වය හේතුවෙන් හෙට දින සිට අප්‍රේල් 20 දින දක්වා පාසල් වසා දමන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා. අප්‍රේල් අවුරුදු නිවාඩුව ද සමඟ ලබා දුන් මෙම නිවාඩු කාලය අවසන්ව දෙවැනි වාරය අපේ‍්‍රල් මස 20 වැනි දින ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. 

කෙසේ නමුත් ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් එක් අයෙකු හැර වෙනත් කිසිවෙකු මේ වනතෙක් වාර්තා නොවන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu