gossiplanka alexa පාර්ලිමේන්තුව විසුරුවා හැරේ? සියළුම බලතල භාරකාර ආණ්ඩුවකට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ? සියළුම බලතල භාරකාර ආණ්ඩුවකට

gossip lanka
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේදී පවතින 08 වන පාර්ලිමේන්තුව සැසිය  විසුරුවා හරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් ඇති භාරකාර ආණ්ඩුව ක‍්‍රියාත්මක වනු ඇති. එහි හී සියළු බලතල හිමිවන්නේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ බලතල අහෝසි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu