Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වී තිබෙනවා. ඒ ගාල්ල කරාපිටිය රෝහලෙන්. ඔහු 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර එම රෝගියාත් සමඟම මෙරට මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 22ක් වනවා.

දැනට මෙම සියළුම රෝගීන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික උණ රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරනවා. මෙයින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් රෝගියෙකු බවත් අනෙක් රෝගීන් සියළු දෙනාම අසාධ්‍ය තත්ත්වයක නැති බවයි ඔහු ප්‍රකාශ කරනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page