gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට, එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට, එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයේ ?

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත රෝගියෙකු හමු වී තිබෙනවා. ඒ ගාල්ල කරාපිටිය රෝහලෙන්. ඔහු 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර එම රෝගියාත් සමඟම මෙරට මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 22ක් වනවා.

දැනට මෙම සියළුම රෝගීන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික උණ රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරනවා. මෙයින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් රෝගියෙකු බවත් අනෙක් රෝගීන් සියළු දෙනාම අසාධ්‍ය තත්ත්වයක නැති බවයි ඔහු ප්‍රකාශ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu