වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සහ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චීගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සහ හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චීගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ
2) දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත්
3) එළැඹෙන සදුදා දින(23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා තිබෙනවා.
එම නිවේදනය පහතින්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_fOvSCmb-f_3eT4dO1KdMMbBYGqytgQ2qxp2J1KEtcgoZ8Nld4Kz0nZ8bohL5OMWRQ73-6ValRN6ZtyMr72auzeZeZBKCfBhy39rxcWj5LOQHsadvoBlB-KMtLbyWDbl4STZYimpJvNzC/s1600/90426178_259228435094896_5834464560513286144_n.jpg)