gossiplanka alexa ලොව විශාලතම සංදර්ශනය නිල වශයෙන් ආරම්භ වෙයි - Photo

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව විශාලතම සංදර්ශනය නිල වශයෙන් ආරම්භ වෙයි - Photo

world gossip
1723 දී ආරම්භ කෙරුණු බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ සැණකෙළියේ මෙවර උත්සවය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණා. ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හා කොවිඩ් 19 වෛරස් ආසාදන තත්වය ද නොතකමින් බ්‍රසීල ජනතාව අති විශාල පිරිසක් මෙයට සහභාගී වී සිටිනවා. 

'ද බිගස්ට් ෂෝ ඔන් අර්ත්' ලෙස නම් කෙරුණු මෙය, ලොව විශාලතම සංදර්ශනයයි. මෙවර ද සැණකෙළියට සම්බා ඇතුළු නර්තන කණ්ඩායම් 100ක් පමණ එක්ව සිටිනවා.

සියලු නර්තන කණ්ඩායම් පාගමනින් සැණකෙළියේ ගමන් කරනවා. එසේ පාගමනින් යන අතරතුර එළිමහන් පීඨිකාව අසළ දී නර්තනයේ යෙදීම අනිවාර්ය වනවා. නර්තන ශිල්පීන්ගේ දක්ෂතා ඇගයෙන අතර ඒ සඳහා විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබෙනවා. 

ලබන 26 වැනිදායින් අවසන් වන රියෝද ජෙනයිරෝ සැණකෙළිය නැරඹීමට, ලොව පුරා විදේශිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වීමට නියමිතයි.









































Photo Source :  https://www.independent.co.uk/ 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu