Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Mangala
''ආරක්ෂක ලේකම් මානසික පිස්සෙක්, ජාතික ගීය දෙමළෙන් ගායනා කළ යුතුයි'' - මංගල
''ආරක්ෂක ලේකම් මානසික පිස්සෙක්, ජාතික ගීය දෙමළෙන් ගායනා කළ යුතුයි'' - මංගල
Friday, February 21, 2020
ව
ර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදු කළ කතාවක් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා මෙසේ විවේචන එල්ල කරනවා.
එසේම ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ මංගල සමරවීර මන්ත්‍රීවරයා එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද එහිදී පවසනවා.
Mangala
samaraweera
Statement
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
ඉරානයට එල්ල වූ ඇමරිකාවේ න්‍යෂ්ටික ඉල්ලක්ක ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu