gossiplanka alexa කුමාර් සංගක්කාර සහ ජැක්ලින්ගේ වීඩියෝව පැය කිහිපයක් තුළ ලොව කළඹයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුමාර් සංගක්කාර සහ ජැක්ලින්ගේ වීඩියෝව පැය කිහිපයක් තුළ ලොව කළඹයි - VIDEO

latest gossip in sri lanka
බොලිවුඩයේ කීර්තියට පත් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර නිරූපනයෙන් දායක වන  ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Serendipity Next Door” සන්නාම වීඩියෝව  එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සන්නාම වීඩ්යෝව නිකුත් කර ඇත්තේ සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින්.

ශ්‍රීලංකන් වෙළඳනාම වීඩියෝවක්   මිලියන 5 ක් ශ්‍රී ලංකා ඉතිහාසයේ  නැරඹූ පළමු අවස්ථාව  මෙය වේ. එසේම ශ්‍රී ලංකාවේ වීඩියෝවක් පැය 12 ක කාලයක් තුළ දර්ශනවාර මිලියනය දක්වා වේගයෙන් ලඟා වූ වීඩියෝව ලෙස ද මෙය එය වාර්තාවක් තබනවා. 

ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවයෙහි වැදගත්කම මෙන්ම ආකර්ෂණීය සංචාරක දූපතේ සිත් ඇදගන්නා සුළු අංගයන් සමඟ මෙම වීඩියෝව බැඳී පවතිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu