gossiplanka alexa ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යයි කී මංගලට වැඩ වරදින ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යයි කී මංගලට වැඩ වරදින ලකුණු

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම පොලිසියට කැඳවා තිබෙනවා.

ඔවුන් වෙත දැනුම්දී  තිබෙන්නේ මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැමිණ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට සහයෝගය දක්වන්න ලෙසයි.

එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ සමීපතම මාතර පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කඳවීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu