gossiplanka alexa ජනාධිපතිතුමා වනජීවී නිලධාරිනියගේ සංවාදය ගැන සනත් නිශාන්තගෙන් ප්‍රශ්න කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිතුමා වනජීවී නිලධාරිනියගේ සංවාදය ගැන සනත් නිශාන්තගෙන් ප්‍රශ්න කරයි

latest gossip sri lanka
මීගමු කලපු සංවර්ධන වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ ‍රැස්වීමකදී අඩවි වන නිලධාරීනී සහ ඇමති සනත් නිශාන්ත මහතා අතර සිදු වූ සංවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  සනත් නිශාන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දී අදහස් විමසා තිබෙනව බව වාර්තා වනවා.

එහිදි ජනාධිපතිවරයා විසින්  ඇමතිවරයාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් සමග අනවශ්‍ය ගැටලු ඇති කර නොගෙන කටයුතු කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu