අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන රැසක්..

අගමැති වීමෙන් පසු තම පළමු නිල සංචාරය ඉන්දියාවේ යෙදී සිටින මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා  එම සංචාරය සඳහා ඉතා සිමිත පිරිසක් සහභාගී කරගෙන තිබුණා. එම පිරිස අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පලවෙමින් පවතිනවා.


රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී නොයෙක් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu