gossiplanka alexa වැලිකඩදී රන්ජන් තට්ටය ගා දමයි ? මන්ත්‍රීවරුන් අත තර්ජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිකඩදී රන්ජන් තට්ටය ගා දමයි ? මන්ත්‍රීවරුන් අත තර්ජනයක්

ක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ ජීවිතයට හුරුවෙමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔහුට නිදා ගැනීමට පැදුරක් පමණක් දී ඇති අතර ඔහු මෙට්ටයක් හෝ පොරවනයක් ඉල්ලා නොමැති බවද සඳහන්. පිටතින් ආහාර පාන ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා කටයුතු කර නැති අතර බන්ධනාගාරයෙන් දෙන ආහාර පාන ලබා ගනිමින් සිටින බවද වාර්තා වනවා. 

මේ අතර රන්ජන් රාමනායක ගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබෙනවා. ඒ හරින් ප‍්‍රනාන්දු, හේශා විතානගේ, පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන්. 

මන්ත්‍රීවරුන් ආපසු එන ගමනේදී හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත කියා සිටියේ රංජන් රාමනායක මහතා සිරගෙදරදී සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් ඔහු තට්ටය ගාගෙන සිටින බවත්ය. නමුත් රන්ජන් රාමනායක දීර්ඝ කාලයක සිට ව්‍යාජ කොණ්ඩයක් පලදින්නෙක් වන අතර ඔහුද එය පාර්ලිමේන්තුවේදී පවා එය පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

බන්ධනාගාරයේදී ව්‍යාජ කොණ්ඩයක් නඩත්තු කිරීමේ අපහසුව මත ඔහු එය ගලවා ඉවත් කර ඇති බව වාර්තා වන්නේ. හඬපට සෙල්ලම ආණ්ඩුව විසින් තවදුරටත් කරගෙන යන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සූදානමින් සිටින බවද  ඔහු බැලීමට ගිය මන්ත්‍රීවරුන් සඳහන් කර තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu