gossiplanka alexa රන්ජන් තට්ටය පිටින් අධිකරණ භූමියට පැමිණේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් තට්ටය පිටින් අධිකරණ භූමියට පැමිණේ

ක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඔහුට  එරෙහිව චෝදනා එල්ල වී ඇති හඬ පට සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද රැගෙන ආවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බන්ධනාගාර බසයෙන් අධිකරණ භූමියට ඔහු පැමිණියේ ඔහුගේ බොරු කොණ්ඩය ඉවත්කර තට්ටය පිටින්.


ඔහුගේ නීතීඥයන් පැවසුවේ මන්ත‍්‍රීවරයාට ඇප ඉල්ලීමන් අද සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu