gossiplanka alexa පියුමි - ප්‍රියාන් නැවතත් ඇවිලේ- ප්‍රියාන් ගැන තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් - Video

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියුමි - ප්‍රියාන් නැවතත් ඇවිලේ- ප්‍රියාන් ගැන තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් - Video

න්ජන් රාමනායක සතුව තිබූ හඬපට කරළියට ඒමත් සමඟම ප්‍රසිද්ධ චරිත බොහොමයක් ඉතාමත් කලබලයට පත් වුණා. ඒ තමන්ගේ පුද්ගලික කරුණුත් එම හඬ පට හරහා සමාජ ගත වීම නිසා. මේ අතර නිරූපිකාවක් වන පියුමි හංසිමාලි සහ රන්ජන් අතර වුණු කතා බහ දී සමාජ සත්කාර සිදු කරන ප්‍රියාන් මැණික් ගැන ද සමාජයේ කතා බහට ලක් වුණා.

එම හඬ පටයට පිළිතුරු වශයෙන් ප්‍රියාන් මැණික් ද වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා. කෙසේ වෙතත් ඔහු  සම්බන්ධයෙන් නැවතත් වීඩියෝ පටයක් සමාජ ගත වෙලා තිබෙනවා. එම වීඩියෝව මාතෘකාවක් කරගෙන පියුමි හන්සමාලිද තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu