gossiplanka alexa රන්ජන්ට මානසික ලෙඩක් ඇති බව පෙන්වීමට උත්සාහයක් - නඩු හබ අවසන් වන ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ට මානසික ලෙඩක් ඇති බව පෙන්වීමට උත්සාහයක් - නඩු හබ අවසන් වන ලකුණු ?

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ප වසන්නේ තමන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇති බවයි. සිදුවෙන සිදුවීම් දාමය සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙස බලද්දී එවන් කුමන්ත්‍රණයක් සිදු වීමේ ඉඩකඩක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. 

එසේ මානසික ආබාධයක් ඇතැයි පෙන්වුවහොත් ඔහුට එරෙහිව සිදුවන නඩුහබ ආදිය අවසන් නර ගත හැකි මාර්ගයක් නිර්මාණය වන බවද උන්වහන්සේ පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu