Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ප වසන්නේ තමන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇති බවයි. සිදුවෙන සිදුවීම් දාමය සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙස බලද්දී එවන් කුමන්ත්‍රණයක් සිදු වීමේ ඉඩකඩක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. 

එසේ මානසික ආබාධයක් ඇතැයි පෙන්වුවහොත් ඔහුට එරෙහිව සිදුවන නඩුහබ ආදිය අවසන් නර ගත හැකි මාර්ගයක් නිර්මාණය වන බවද උන්වහන්සේ පවසා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page