gossiplanka alexa වෛරස් බැක්ටීරියා නසන නැනෝ තාක්ෂණයක් ශ්‍රී ලංකාවෙන්,ගුවන් තො‍ටුපලේ ක්‍රියාත්මක කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරස් බැක්ටීරියා නසන නැනෝ තාක්ෂණයක් ශ්‍රී ලංකාවෙන්,ගුවන් තො‍ටුපලේ ක්‍රියාත්මක කෙරේ

ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය වාතය මගින් පැතිරීම පාලනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම න්ෂ්පාදනය සොයා ගෙන ඇත්තේ මීට වසර 7කට පමණ පෙර වන අතර ඊට  පේටන් බලපත්‍රය ද ලබාගෙන තිබෙනවා. 

තවත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වාතය හරහා ආසාදනය වීම වළක්වා ගැනීමට නැනෝ තාක්ෂණයෙන් යුතු මෙම ක්‍රමවේදය ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. 

මෙමඟින් වාතයේ ඇති සියළු වෛරස් හා බැක්ටීරියා ඉවත් කිරීමක් සිදුවන බවයි පැවසෙන්නේ. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu