gossiplanka alexa එක්සත් ජාතික පක්ෂයෙන් මංගල ඉවත් වේ ?? මනාප පොරයට වෙනම ඉදිරිපත් වෙයි ??

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂයෙන් මංගල ඉවත් වේ ?? මනාප පොරයට වෙනම ඉදිරිපත් වෙයි ??

ක්සත් ජාතික පක්‍ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව යි. 

එම ආරංචි මාර්ගවලට අනුව ඔහු මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කරනු ඇති. එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවන් සමඟ සිදුකර ඇති බවයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu