Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

හස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රන්ජන් රමනායක මහතා සමඟ කළ තවත් සාකච්ඡාවක හඬ පටය නිකුත් වී තිබෙනවා.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු එම හඬ පටයේ දැක්වෙනවා.

අදාළ හඬ පටය පහතින්


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page