රන්ජන් රාමනායක ළඟ තිබී අත් අඩංගුවට ගත් හඬ පට නිසා බොහෝ ප්‍රසිද්ධ චරිතයන් හි ඇතුළාන්තය සමාජයට නිරාවරණය වෙමින් පවතිනවා. රන්ජන් සහ පියුමි හංසමාලි අතර ඇති වූ සංවාදය කරළියට ඒමත් සමඟම සමාජයේ බොහෝ ගෞරවාදරයට පත් ප්‍රියාන් මැණික් මහතාට නොයෙක් දෙසින් චෝදනා එල්ල වුණා. බාල වයස්කාර අපචාරයක් සම්බන්ධයෙන් ද එම හඬ පටයේ සඳහන් වනවා.
එම වීඩියෝව පහතින්