Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

න්ජන් රාමනායක ළඟ තිබී අත් අඩංගුවට ගත් හඬ පට නිසා බොහෝ ප්‍රසිද්ධ චරිතයන් හි ඇතුළාන්තය සමාජයට නිරාවරණය වෙමින් පවතිනවා. රන්ජන් සහ පියුමි හංසමාලි අතර ඇති වූ සංවාදය කරළියට ඒමත් සමඟම සමාජයේ බොහෝ ගෞරවාදරයට පත් ප්‍රියාන් මැණික් මහතාට නොයෙක් දෙසින් චෝදනා එල්ල වුණා. බාල වයස්කාර අපචාරයක් සම්බන්ධයෙන් ද එම හඬ පටයේ සඳහන් වනවා.

මෙම හඬ පටය සමාජගත වීමත් සමඟම ප්‍රියාන් මැණික් දැඩි ලෙස කලබලයට පත්ව තිබෙනවා. ඔහු ඔහුගේ නිර්දෝෂීභව පෙන්වීමට සිද්ධියෙන් පසු වීඩියෝවක් පළ කර තිබෙනවා. ප්‍රියාන් පළ කර තිබෙන එම වීඩියෝවේදී තම වත්කම ගැන ඔහු ප්‍රදර්ශනාත්මක කතාවක් පවත්වන්නේ ඉඩම්වල ඔප්පුද පෙන්වමිනි. පසුව බුදු පිළිමයකට අතගසා දිවුරා තමන් වරදක් කර නැති බව කියා සිටිනවා.

එම වීඩියෝව පහතින් 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page