gossiplanka alexa සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ව්‍යාජ හඬපට මුදා හැරේ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ව්‍යාජ හඬපට මුදා හැරේ?

න්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම දැඩි උණුසුම් කාරී වාතාවරණයක් මතු වී තිබෙනවා. මෙසේ සමාජජාලාවල වේගයෙන් ව්‍යාප්ත වන  හඬපට සිදුවීම ව්‍යාකූල කර දැමීම සඳහා කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව යි නවතම වාර්තා සඳහන් කරන්නේ.

ඔහු විසින් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගෙන නැවතත් හඬ පට සකසා ඉක්මනින් සමාජ ජාල වලට මුදාහැරීම මඟින් සැබෑ හඬපටවල බරපතළ තත්වය යටපත් කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තෙවන පාර්ශවීය පුද්ගලයන් සම්බන්ධ කරගෙන ආණ්ඩුවට සම්බන්ධ හෝ වෙනත් ප්‍රසිද්ධ චරිත කීපයක් ඉලකක් කරමින් සිදු කරන සාකච්චා හඬ පට මෙසේ සමාජ වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කරමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu