gossiplanka alexa චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වහාම මෙරටට ගෙන්වන්න - ජනපති බළධාරීන්ට උපදෙස් ලබාදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වහාම මෙරටට ගෙන්වන්න - ජනපති බළධාරීන්ට උපදෙස් ලබාදෙයි

කොරෝනා වයිරසය පැතිරෙමින් පවතින චීනයේ වුහාන් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සියලුදෙනාම වහාම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.

එම කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය සහ චීනයේ හුබේ ප‍්‍රාන්තයේ ශ්‍රී ලංකා දූත කාර්යයාලයේ සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් වූහාන් ප‍්‍රාන්තයට පිවිසීම සහ ඉන් පිටවීම චීන බලධාරීන් විසින් තහනම් කර ඇති බැවින් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු තවමත් එහි කොටු වී සිටිනවා. ඒ අනුව එම තහනම ඉවත් කළ වහාම සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu