gossiplanka alexa ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරසය ආසාධිත රෝගියා හමුවෙයි

සංගත රෝග වෛද්‍ය ඒකකයසඳහන් කර සිටින්නේ කොරෝනා වෛරස් ආසාධිතදැයි පරීක්ෂාකළ රෝගියෙකුට එම වෛරසය වැළඳී ඇතැයි සොයා ගත් බවයි. ඒ චීන ජාතික කාන්තාවක්. 

ඉකුත් ජනවාරි 25 වෙනිදා ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කළ ඇය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි කාන්තාවක්. 

මෙම කාන්තාව 43 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වන අතර මෙරටින් වාර්තා වන පළමු වෛරස් අසාධිත රෝගියා මෙම චීන ජාතික කාන්තාව වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu