Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මාජ මාධ්‍ය ඔස්සේප්‍රචාරය වන රන්ජන් රාමනායක සතුව තිබූ හන්ඩ පට හරහා දේශපාලනික වශයෙන් නොයෙක් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ කණ්ඩයම එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමේ සටනින් පසුබා ඇති බව ද මේ අතර වාර්තා වනවා.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ එම පිලේ ලෙස පෙනී සිටින බොහෝ මන්ත්‍රීවරුන් රාමනායක මහතා සමඟ වන දුරකථන සංවාදවල දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහත් මට්ටමින් විවේචනය කිරීමයි.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ මේ තත්ත්වය මත ඔවුන් අතර දැඩි අවිශ්වාසයක් ගොඩනැගී ඇති අතර 2025 වසර තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය කටයුතු කරනු ඇති බව යි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page