gossiplanka alexa පියුමි, රන්ජන් තවත් හඬ පටයක් එළියට - විශ්ව, චන්දිමාල්, සුරාජ් මාපා, ගයාන් ගේ අතිශය පුද්ගලික තොරතුරුත් එළියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියුමි, රන්ජන් තවත් හඬ පටයක් එළියට - විශ්ව, චන්දිමාල්, සුරාජ් මාපා, ගයාන් ගේ අතිශය පුද්ගලික තොරතුරුත් එළියට

පියුමි හංසමාලි සමඟ රන්ජන් රාමනායක  කළ දුරකතන සංවාදයක හඬ පටයක් නිකුත් වීමෙන් පසු ප්‍රසිද්ධ චරිත බොහොමයකගේ ඇතුළාන්තය සමාජයට හෙළි දරව් වුණා. ඒත් සමඟම නැවතත් පියුමි සමඟ රන්ජන් කළ කතා බහක හඬ පටයක් කරළියට පැමිණ තිබෙනවා.

එම හඬ පටයෙන් තවත් ප්‍රසිද්ධ චරිත වල රහස් තොරතුරු ඇය රන්ජන් සමඟ කතාබහ කරන අයුරු දැක්වෙනවා. ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳුණු නළු නිළියන් කිහිප දෙනෙකු ගැන ද අදහස් එහිදී ඇය හෙළි කරනවා.


>
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu