Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පියුමි හංසමාලි සමඟ රන්ජන් රාමනායක  කළ දුරකතන සංවාදයක හඬ පටයක් නිකුත් වීමෙන් පසු ප්‍රසිද්ධ චරිත බොහොමයකගේ ඇතුළාන්තය සමාජයට හෙළි දරව් වුණා. ඒත් සමඟම නැවතත් පියුමි සමඟ රන්ජන් කළ කතා බහක හඬ පටයක් කරළියට පැමිණ තිබෙනවා.

එම හඬ පටයෙන් තවත් ප්‍රසිද්ධ චරිත වල රහස් තොරතුරු ඇය රන්ජන් සමඟ කතාබහ කරන අයුරු දැක්වෙනවා. ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳුණු නළු නිළියන් කිහිප දෙනෙකු ගැන ද අදහස් එහිදී ඇය හෙළි කරනවා.


>

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page